PRATHYAKSHAYA SAHA VISHWASAYA

21%
LKR400.00LKR316.00

More Information

Language Sinhala
Author MARASINGHE M M J
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101839
ISBN 10 9553101836

Details

හින්දු පුද පුජා සහ දේව කන්නලව්වලට ඇබ්බැහි වූ අබුද්ධිමතුනට මතක් කර දිය යුතු දෙයක් ඇත.එනම් තථාගත බුදුහිමියන් ධර්ම ප්‍රචාරයෙහි යෙදුණ ක්‍රිස්තු පුර්ව හයවැනි සියවස වන විට,එම සමාජයට පිළිලයක්ව පැවති දේව වාදයත්,පුදපුජා ක්‍රමයනුත් අනුව උන්වහන්සේට ද බ්‍රාහ්මනයා හෝ වෙනත් දෙවියකුගේ සංකේතයක් ඉදිරියේ කිව යුතු යාදින්නක් සාදාගෙන පවතින දේව කන්නලව්වාදයට සමාන ආගමක් නිර්මාණය කර ගැනීමට තිබු ඉඩකඩ නොතකා,එවැනි සියලු මායාත්මක මිත්‍යාවන් නිෂ්ප්‍රභා කරවන ගුණ ධර්මවලින් පෝෂිත මනුෂ්‍යයා සියලු බලවේගයන්ට වඩා බලවත් බවට පත් කරන අද්විතීය දහමක් අනාගත පරම්පරාවන්ට දායාද කල බව සිහි කල යුතුය.