AI SAMAGA VISMITHA SANNIWEDANAYA
In Stock
PAYMENT OFFERS

INFORMATION
| Language | : Sinhala |
|---|---|
| Author | : FRNANDO T J I |
| Publisher | : Sarasavi Publishers |
| ISBN | : 9553137555 |
| ISBN 13 | : 9789553137555 |
| Description | : මෙම පොත බිහිවන 2026 වසර වන විට කෘත්‍රිම බුද්ධිය(AI) යනු පර්යේෂණාගාරවලට පමණක් සීමා වූ තාක්‍ෂණයක් නොව, දෛනික ජීවිතයේ බොහෝ ක්ෂේත්‍රවල භාවිතා වන ප්‍රබල මෙවලමක් බවට පත්වී ඇත. එවැනිAI පද්ධති අතර අද බහුලව භාවිතා වන්නේ විශාල භාෂා ආකෘතින් (Large language models - LLMs) වන අතර, ඒවා සමඟ නිවැරදි ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව වැදගත් කුසලතාවක් ලෙස සැලකේ. මෙම පොතේ ප්‍රධාන අරමුණ වන්නේ Prompt Engineering නම් මෙම නව කුසලතාව සරල හා ප්‍රායෝගික ආකාරයකින් පාඨකයාට හඳුන්වා දීමයි. නිවැරදි ප්‍රශ්න ඇසීම, අවශ්‍ය සන්දර්භය ලබා දීම, සහAI විසින් ලබා දෙන පිළිතුරු බුද්ධිමත් ලෙස භාවිතා කිරීම යන මූලික මූලධර්ම මෙහි පැහැදිලි උදාහරණ සමඟ ඉදිරිපත් කර ඇත. මෙම පොත කියවීමෙන් ඔබ ඉගෙනගනුයේ සාර්ථක හා ප්‍රායේගික Prompting ක්‍රමවේද, උසස් Prompt Engineering ට තාක්‍ෂණික ක්‍රම, AI භාවිතයේ ආචාරධර්ම සහ ආරක්‍ෂාව AI යනු තාක්‍ෂණයක් පමණක් නොව, නිවැරදි ලෙස භාවිතා කළ විට අපගේ සිතීමේ සහ වැඩ කිරීමේ ආකාරය වෙනස් කළ හැකි බලවත් මෙවලමකි. මෙම පොත, එම මෙවලම බුද්ධිමත්ව භාවිතා කිරීමට ඔබට මඟ පෙන්වන ප්‍රායෝගික මාර්ගෝපදේශයකි. |
| Read the book here | : Open Link |


