AVATHARANAYA
In Stock
PAYMENT OFFERS
LKR 760.00
Visa & Mastercard20% OFF

LKR 807.50
PayHere15% OFF
LKR 855.00
10% OFFRs. 285.00 x 3 monthsINFORMATION
| Language | : Sinhala |
|---|---|
| Author | : ERANDA GINIGE |
| Publisher | : Sarasavi Publishers |
| ISBN | : 9553134238 |
| ISBN 13 | : 9789553134233 |
| Description | : බිහිසුණු අනාවැකියක් අත දරා උපන් දරුවෙක්. අශුද්ධ සරණ මංගල්‍යයකින් හට ගන්නා නොසිඳෙන වෛරයක්. සාරධාර්මික රාජ්‍යයක් වෙනුවෙන් කැප වූ මිනිසෙක්. නව ලෝක දර්ශනයක් දේශනා කරමින් වීථි සරන විමුක්තිය ලද්දෙක්. ජීවිතයේ කටුක යථාර්ථයටත් ආදරයේ අහිමි වීමටත් සාහසික කුමන්ත්‍රණයටත් මුහුණ දෙන සිංහාසනයේ සැබෑ හිමිකරු, හිමාලයේ සීතල සෙවණැල්ල යට සටන් වදින බොහෝ සංග්‍රාම අවසානයේ ගත යුතු අභියෝගාත්මක තීරණය ගනීවි ද? සියවස් ගණනාවක් පුරා වරදවා වටහා ගත් ඛේදනීය පුරාවෘත්තයක මානුෂීය පරිකල්පනය... අවතරණය. |
| Read the book here | : Open Link |

