KRIDA SAHA BAUTHIKA VIDYAWA
In Stock
PAYMENT OFFERS
LKR 680.00
Visa & Mastercard20% OFF

LKR 722.50
PayHere15% OFF
LKR 765.00
10% OFFRs. 255.00 x 3 monthsINFORMATION
| Language | : Sinhala |
|---|---|
| Author | : Prasanna Madhuranga Fernando |
| Publisher | : Sarasavi Publishers |
| ISBN | : 9553133738 |
| ISBN 13 | : 9789553133731 |
| Description | : ක්‍රීඩා හා භෞතික විද්‍යාව අතර අවියෝජනීය සම්බන්ධතාවක් පවතී. ක්‍රීඩාවක් සාර්ථකව සිදුකරන ආකාරය ගැන බොහෝ කරුණු භෞතික විද්‍යාත්මක පසුබිමක සිට විග්‍රහ කළ හැකි ය. සාමාන්‍යයෙන් ඕනෑම ක්‍රීඩාවක් කිරීම ඒ පිළිබඳ කැමැත්තක් ඇති අයෙකුට සිදුකළ හැකි නමුත් දක්ෂයන් පිරිසක් අතරින් ක්‍රීඩාවෙන් නියත ජයක් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ ! ඒ සඳහා භෞතික විද්‍යාව පිළිබඳ යම් දැනුමක් තිබිය යුතුම ය. මෙම පොත එවැනි අයට දක්ෂ ක්‍රීඩකයෙකු වීමට යම් ආලෝකයක් වේ යැයි සිතේ. එමෙන් ම අප රටේ දැනුම පිපාසයෙන් පෙලෙන මිනිසුනට මෙම පොත ඉතා වැදගත් එකක් වනු ඇත. |
| Read the book here | : Open Link |

