RAMYA HO SURAMYA HO

21%
LKR375.00LKR296.25

More Information

Language Sinhala
Author NAMMUNI K DAYARATHNA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556718201
ISBN 10 9556718206

Details

ධනය පසුපසම හඹා යන තැනැත්තා, එ ධනය උපයන්නට යොදා ගන්නා ක‍්‍රම හා විධි විවිධ ස්වභාවයන් ගනී. සන්දර සාගර එ සඳහා අරුන්දතී හා සමදරා පමණක් නොව, මිචිකෝ සමඟද යහළුවන්නේ එ පරමාර්ථය මුල් කරගෙනය. ඔවුනට බොරු ආදරයක් පෙන්වා, ඔවුන් මුලා කරන ඔහු, අවසානයේ දී ‘ධර්ම සමාජය’ හරහා කරන්නේද මුදල් උපයා ගැනීමය.