RANIL WICKRAMASINGHE - DESHAPALANIKA CHARITHAPADANAYA

21%
LKR750.00LKR592.50

More Information

Language Sinhala
Author SAMPATH BANDARA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104021
ISBN 10 9553104029

Details

රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාප්‍රදානය නව සංශෝධිත මුද්‍රණය.! රනිල් වික‍්‍රමසිංහයන්ගේ හැට හය වසරක ජීවිත කාලයෙන් දශක හතරක්ම ගත වී ඇත්තේ ක‍්‍රියාකාරි දේශපාලනය උදෙසාය. අද ඔහුගේ ජීවිතයේ ගෙවෙන හැම නිමේශයක්ම දේශපාලනිකය. එනිසාම සම්පත් බණ්ඩාර ලේඛකයා ලියා ඇත්තේ දේශපාලනික චරිතාපදානයකැයි කීම උචිතය.බලයේ සිටින නායකයෙකුගේ ජීවිත කතාව ලිවීම පිළිබඳ අභියෝගය කතුවරයා ජයගෙන ඇත. එමෙන් ඉතා සුපරීක්ෂාකාරීව නිරවද්‍යව සහ සත්‍යතාව සියයට සියයක්ම සුරකිමින් මේ චරිතාපදානය ලියා ඇත.