RANWAN KARAL

LKR300.00

More Information

Language Sinhala
Author PIYASENA KAHADAGAMAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556710854
ISBN 10 955671085X

Details

පියසේන කහඳගමගේ පාරම්පරික උරුමයන් සොයා යාමට ශ‍්‍රී ලාංකේය දරුවන් යොමු කරන සාහිත්‍යයක් බිහි කිරීමේ අරමුණින් සම්පාදිත පොත් පෙළක පළමුවැන්නයි. මෙම පොතේ තේමාව වන්නේ ශ‍්‍රී ලාංකේය ගොවි සිරිත්ය.