ROOPA CHAYA

21%
LKR500.00LKR395.00

More Information

Language Sinhala
Author PADMA KURUPPU
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719352
ISBN 10 9556719350

Details

විවාහයේදී තමන්ගේ උරුමක්කාරය තෝරාගැනීම හඳහනට පැවරීම සමාජ ගත වෙලා තියෙන්නේ එක සමාන අදහස් උදහස් තියෙන දෙන්නෙක් සොයාගැනීමේ දුෂ්කර කාර්ය නිසා විය හැකියි.එහෙත් තමන්ගේ ආත්ම ශක්තියෙන් හඳහනේ ග්‍රහයන්ට බලපෑම් කළහැකි බව මගේ විශ්වාසයි.පරමාදර්ශී පුරුෂයෝ ලෝකේ කොහෙවත් නැ.යම් තරමකින් හෝ තමාට ගැලපෙන සමාන ගතිගුණ මෙන්ම ප්‍රියජනක සිතුවිලි වලින් හෙබි සහකරුවෙකු සමග එක්වීම මොනතරම් මනෝරම්‍ය සුවදායක බැදීමක මුල පිරුනක් ද ? එකිනෙකට අවේණික වූ සිතුම් පැතුම් හඳුනාගෙන ආදරේ රැකවරණය තුළ ජීවිතයට හුස්ම පොදක් දෙන සහකරුවෙකු ලැබේ නම් එය කොතරම් වාසනාවන්ත යුග දිවියක් වෙනු ඇත්ද? සමස්තයක් විදිහට විවාහ සංස්ථාව තුළ ඇති අභියෝග ජය ගැනීමට නම් ස්වාමියාගේ මනස තුළ ඇති විවෘත රූපජායා මෙන්ම සැගවුණු රූපජායා ද තරමක් දුරට හෝ හදුනා ගත යුතුයි.