
More Information
Language | Sinhala |
Author | ARIYARATHNA ATHUGALA |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553121165 |
ISBN 10 | 9553121160 |
Details
‘‘සහෝ’’ නම් වූ මෙම වෘතාන්තය, ස්වදේශීය විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ස්පන්දනය වන්නාවූ ජිවන චක්‍රයෙන් බිඳක් හෘර්දයාංගමව ප්රත්යුත්පාදනය කිරීමට දැරූ ප්රයත්නයකි. සම්මත සිංහල වෘතාන්තවේදී කෝවෙන් බැහැර වී අතිශය සූක්ෂමතා ගුරු කොට ගනිමින් මෙහි එන සරසවි යෞවන භූමිකා නිර්මිතය. ශාස්ත්‍ර ලැදියාව, අතින් ඔවුහු මන්මුලාවූවෝය. පේ්රමාන්විතභාවය අතින් ඔවුහු පේ්රමාතුරයෝය. විභාග සමත් වෙතත් ඔවුහු අල්පශ්‍රැතයෝය. ඇතුගලයන් මවන සිතුවම් පෙළේ අනන්තාපරිමාණ ජීවියෝඳගලති. ‘‘සහෝ’’ තුළ ලියවෙන්නේ යහපත් යමක් ගොඩනැගුමට කැස කවන නමුදු එය කළ නොහැකිව අකාලයේ පරවී යන අපේම ජීවන වෘතාන්තය නොවේදැයි පාඨකයා අසනු නොඅනුමානය.