SAHURDA SATAHAN - 3

LKR450.00

More Information

Language Sinhala
Author BUDDHADASA GALAPPATTY
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556717150
ISBN 10 9556717153

Details

තේමාවේ ඒකාකාරී නොවන සේ භාෂාව වියලි නොවන සේ,සහෘද සටහන් පෙළ පසුගිය වසර කිහිපය පුරාම පාඨක සමුහයා අතරින් ගලාගිය පෙනේ.රසවත් බව හැරෙන්නට , සෘජු බව සහ අදින බව නිසාම වත්මනෙහි ඇති බොහෝ තීරු ලිපිවල දැකිය නොහැකි ජවයක් සහෘද සටහන් පෙළෙහි විටින් විට දැක ගැනීමට තිබේ.ඒ නිසාම උපහාසය සමග ප්‍රහාර මුසුවුණු අවස්ථාද දක්නට ලැබීම සිත ආකර්ශණය කළ බැව් කිවමනාය.