SAMAHARA KAMATAHAN

21%
LKR150.00LKR118.50

More Information

Language Sinhala
Author LAKSHANTHA ATHUKORALA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553106346
ISBN 10 955310634X

Details

විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය උදෙසා 2007 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන දිනූ කවියාගේ අලූත්ම කවි එකතුවයි.

”අඳුර එන තුරු නොඉඳ වින්ද යුතු වේ
සතුට ගෙවෙනතර මේ ජීවිතේ
වෙහෙස තුළමය පහස
රිදුම තුළමය සතුට
ගමන තුළ නැවතුම ඇතේ”