SAMANERA NAMAKAGE MATHAKA SATAHAN

21%
LKR225.00LKR177.75

More Information

Language Sinhala
Author KUDAGAMMANA SEELARATHANA HIMI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105271
ISBN 10 9553105270

Details

1967 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරන ලෙස ලෝක නායකයන් විසින් යෝජනා කරන ලද ඉංග‍්‍රීසි පොතේ සිංහල පරිවර්තනයයි. කුරිරු යුද්ධයකට මැදිව සිටි වියට්නාමයේ තරුණ භික්ෂුවකගේ අත්දැකීම් මේ පොතෙන් නිරූපිත වෙයි. තිස් වසරක යුද අත්දැකීම් ඇති ශ‍්‍රී ලාංකේය අපටත් අනාගතයට සුදුසු නව ආකල්ප ඇති කර ගැනීමටත් මේ පොත පිටිවහලකි.