SANCHITHA VIVAGA JANAKAVI

21%
LKR650.00LKR513.50

More Information

Language Sinhala
Author SOMASIRI JAYAWARDANA H V G
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556716412
ISBN 10 9556716416

Details

"සඤ්චිත විවග ජනකවි " නමැති මෙම කෘතිය සිංහල ජනකවි එකතුවකි.බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාවේ විවධ පළාත්වල විසු විවිධ තරාතිරම් වල අයගෙන් අසා දැනගත් සිංහල ජනකවි 1500 කට අධික සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර ඇත.රැස් කළ විවිධ වර්ගවල ජනකවි සම්පාදක විසින් විවිධ මාතෘකා යටතේ ගොනුකර ඇත.