SANDARAES WERALA

21%
LKR490.00LKR387.10

More Information

Language Sinhala
Author SUNETHRA RAJAKARUNANAYAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553105738
ISBN 10 9553105734

Details

සම්මානනීය තායි ලේඛක ප්‍රවාකොම් ලුනාචයි ලේඛන කලාවට පිවිසියේ වේටර්වරයකු,කම්කරුවෙකු හා 8 වසරක ට්‍රෝලර් යාන්ත්‍රික ධීවර ජීවිතයක අත්දැකීම් ද සමග ය. සඳරැස් වෙරළේ ගැහැණු ද - පිරිමිද සො තැවුල් නිවා ගන්නේ සුදුවෙන් හා මත්පැනින් බංගලාදේශය,වියට්නාම,සිංගප්පූරු,බුරුම,ඉන්දුනීසියානු මුහුදුවල අනවසරෙන් සැරිසරන ඔවුන්ගේ ජීවිත ගැලවෙන්නට බැරි දලක පැටලී තිබේ.