SANGILIYAM

LKR575.00

More Information

Language Sinhala
Author JAYANI C PINNAWALA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100696
ISBN 10 9553100694

Details

සංගිලියම් යනු දම්වැල යන අරුත ඇති වදනකි. කතුවරිය වර්තමාන සමාජය තුළ පවතින්නා වූ ද, එමෙන්ම දැනට දශක කීපයකට පෙර පටන් ශී‍්‍ර ලාංකේය පසුබිමෙහි විද්‍යාමාන වූ ද, විවිධාකාර සංසිද්ධීන් සමුදායකට මුහුණ දෙන කාන්තා චරිතයක මිහිරි හා අමිහිරි සිහිවටන මාලාවක් ගෙන හැර පායි. විශේෂයන් පේරාදෙනිය විශ්ව විද්‍යාලය පසුබිමේ ආදරය, අධ්‍යාපනය, සෙනෙහස සහ වගකීම හා මේ සංකල්පයන්ගෙන් සමන්විත වන සේ යහපත් කාන්තා චරිතයක් පාඨකයා අබිමුවට කතුවරිය කැන්දයි.