SAPU MALA SUWADAMAYA

21%
LKR850.00LKR671.50

More Information

Language Sinhala
Author PAMADA SUHARSHI SAPUTANTRI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553106674
ISBN 10 9553106676

Details

උපහාර ලිපි 43, සුබ ප‍්‍රාර්ථනා 11, ගී දැහැන, ගී ස්වර ප‍්‍රස්තාර, සුවිශේෂ සුදු කළු ඡායාරූප පෙළකි. ඉතාම අපූර්වත්වය වන්නේ නිවැරදි ගේය පද සොයා ගැනීමට මේ ග‍්‍රන්ථය ඉතා අගනා විමර්ශන කෘතියක් වීමයි. එමෙන්ම මෙවන් විශිෂ්ට ගීත රචකයෙකුගේ නිර්මාණ කාර්යය විවිධ කෝණයන්ගෙන් විමසා බැලෙන ලිපි සමුච්චයයි.