SHABDIKA CINAMAWA - HC ාබ්දික සිනමාව

21%
LKR1,800.00LKR1,422.00

More Information

Language Sinhala
Author THARUPATHI MUNASINGHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553120816
ISBN 10 9553120814

Details

තරුපති මුණසිංහ ගේ ‘‘ශාබ්දික සිනමාව’’ ග‍්‍රන්ථය එක් අතකින් ශබ්දය නිර්මාණාත්මක ලෙස තම සිනමාකරණයේදී භාවිතා කළ දේශීය සිනමාකරුවන්ගේ කාර්යභාරය යළි විමසා සිටීමට අපව පොලඹවයි. එමෙන්ම අද දින සිනමාකරණයට පිවිසෙන තරුණ සිනමාකරුවන්ට මග හැර යා නොහැකි නව මානයක් විවර කරයි.