
More Information
Language | Sinhala |
Author | THARUPATHI MUNASINGHE |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553120816 |
ISBN 10 | 9553120814 |
Details
තරුපති මුණසිංහ ගේ ‘‘ශාබ්දික සිනමාව’’ ග්රන්ථය එක් අතකින් ශබ්දය නිර්මාණාත්මක ලෙස තම සිනමාකරණයේදී භාවිතා කළ දේශීය සිනමාකරුවන්ගේ කාර්යභාරය යළි විමසා සිටීමට අපව පොලඹවයි. එමෙන්ම අද දින සිනමාකරණයට පිවිසෙන තරුණ සිනමාකරුවන්ට මග හැර යා නොහැකි නව මානයක් විවර කරයි.