SHANGHAI JEEVITHAYA SAHA MARANAYA

21%
LKR975.00LKR770.25

More Information

Language Sinhala
Author BHADRAJI MAHINDA JAYATILAKA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101822
ISBN 10 9553101828

Details

20 වැනි සියවසේ ඉතිහාසයේ බිහිසුණු කාල වකවානුවක ඉතා තියුණු වූ, එමෙන් ඉතා විරල පුද්ගලික ලියවිල්ලක් වූ, ෂැංහයි හි ජීවිතය සහ මරණය, එක් ගැහැනියකගේ ධෛර්යයේ විස්මයානුකූල විස්තරයයි, නියෙන් චෙං-ගේ සිරගත වීම, ඈ අත්විඳි කටුක වේදනා, උදාරතවයෙන් එ්වා දරා ගත් ආකාරය, නිදහස ලද පසු යුක්තිය හා සාධාරණය සඳහා කළ අරගලය කියවනු වටී.