SILU NIWUNU MAETI PAHAN

LKR350.00

More Information

Language Sinhala
Author ASOKA BATADUWAARACCHI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553104472
ISBN 10 9553104479

Details

වර්තමාන සංකීර්ණ සමාජ පරිවර්තනයේ දී හිත හොඳ මිනිසුන්ට මුහුණපාන්නට වන ගැටළු ගැන ඔහුගේ අවධානය යොමු වී තිබේ.නුතන සමාජයේ පරිවර්තනයේ දී පවුල් සංස්ථාව බිඳ වැටෙන අතර පරස්පර ගැටුම් ද ඔහු ඇත දැක ඇත.එහෙත් මේ මැදින් එම සමාජයේ මුළුමණින් බිද නොවැටී එල්ලී සිටින බවක් ඔහු දකියි.