SIYANAE KORALAYE JANA KATHA

21%
LKR250.00LKR197.50

More Information

Language Sinhala
Author GUNASEKARA GUNASOMA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553115751
ISBN 10 9553115756

Details

ගුණසේකර ගුණසෝම මහතා සියනෑ කෝරළයේ ගඟබඩපත්තුව ඇසුරින් රචනා කළ නවතම ජනකතා කෘතිය මෙය වේ. රක්තාක්ෂයා හෙවත් ඇස් රතු රක්ෂයා, ගණේගොඩ දෙයියෝ, නාගහවත්තේ සිටු දියණිය, රන්පොත වත්ත, රජ්ජුරුවන්ගේ ඔටුන්න, ගිරිදර බෝධිසත්ව පිළිම වහන්සේ, නුගේ කමතේ බැත බෙදිල්ල, සමනබැද්ද, රන්වල දෙයියෝ, දේවාල උළුවස්සේ හැදුන කොස්ගෙඩිය, දංගල්ල රජමහා විහාරයේ ගල්ෙදාර, නිධන්ගල, හල් කෑ ගෙදර කතාව, මඟුල් කද බැඳපු හැටි, ඉලූක්පොත කොටා, මරු කැඳවපු නිදිකුම්බා කටුව, ආතාගේ වැල ගෙඩිය, හීල්බත් ගල, රන්වල දෙයියන්ගේ දඬුවම, කැලණි ගෙඟ් මිනී නොකන කිඹුල්ලූ, ගම්පාළුවේ මාපිල්ලූ, මීතිරිගල - අමිතිරිගල ඇතුළු රසවත් කතා මෙහි ඇතුළත් වේ.