SOLDADUWAGE DUPATHA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 978978955671863
ISBN 10 9789556718638

Details

ඩෙවෝන් වෙරළට එපිටින් වූ පාළු දුපතක්. එහි ඇති හුදෙකලා මන්දිරයක්, ඒ වෙත බෝට්ටුවකින් පැමිණෙන ආගන්තුකයන් දසදෙනෙක්. ඔවුන් එහි පැමිණෙන්නේ කුමන අරමුණකින්ද...? එහිදී ඔවුන්ගේ ඇස ගැටෙනා පෙර පාසර ගීයෙහි සැඟවුනු අරුත කුමක්ද? පාළු දුව තුළදී ඔවුන් මිය යන්නට පටන් ගන්නේ එම ගීයේ සාපය නිසාද? මෙවැනි අද්භූතජනක ප‍්‍රශ්න වැලකට පිළිතුරු සොයා යන ගමනකි. සොල්දාදුවාගේ දුපතට යන ගමන...!