SOORIYA KANDA PAMULA

LKR500.00

More Information

Language Sinhala
Author TENNYSON PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553107671
ISBN 10 9553107672

Details

2016 Fairway සිංහල භාෂීය හොඳම නවකතාවට හිමි සම්මානය දිනූ කතුවරයාගේ 29 වන ප‍්‍රබන්ධයයි. ඔහු කියන්නේ මෙයින් නිරූපිත වන්නේ අපේ සංස්කෘතික භූමිය බවයි. කාලය විසින් එහි පවත්නා අනන්‍යතා පරිණාමයකට ලක් කර, මහත් චලනයකට ගොදුරුව ඇත. සියල්ල උඩු යටිකුරු කර ඇත. එහිදී වැලපෙනවාද? නැත්නම් සොම්නස් සහගත වෙනවාද?