SWARNA THARANGAYA

21%
LKR650.00LKR513.50

More Information

Language Sinhala
Author SWARNAKANTHI RAJAPAKSHA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553102751
ISBN 10 9553102751

Details

ස්වර්ණ තරංග වනාහි පශ්චාත් සුනාමි අවධියේ මෙරටට ළඟා වූ සුවිශාල ජාත්‍යන්තර සහනාධාර ගලනය සම්බන්ධව අද දක්වාත් නින්නාද වන්නා වූ මිශ්‍ර හැගුම් සංවාදයට බදුන් කරන නිර්මාණාත්මක සමාජ විද්‍යාත්මක ගවේෂණයක අරුත්බර සිංහල පරිවර්තනයයි.