THITHTHA MAL

LKR550.00

More Information

Language Sinhala
Author PRIYANKA AMARATHUNGA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553100610
ISBN 10 9553100619

Details

ප්‍රියංකා අමරතුංග පුවත්පතක කොටස් වශයෙන් පළ කර තුන්වන නවකතාවයි.වැළලී ගිය සුන්දර මතක සටහන් රැසක් ඇසුරෙන් කතුවරිය විසින් නිර්මිත මේ නවකතාව කතා පසුබිම විසින් වෙනස්ය.තිත්ත මල් යනු කැලෑ මල් වර්ගයකි.එහි වර්ණ සංයෝජනය අපුරු බව දැක්වේ.ගහට කොළට මලට ඇළ දොළට සතා සීපාවට ආදරය කරන්න තරම් සුමුදු සිතක් මේ නවකත්ව කියවීමෙන් ලද හැකි බවට ඉගියක් රචිකාව දක්වන්නිය .