THITHTHA SAHA THAWATH KATHA

LKR175.00

More Information

Language Sinhala
Author NAKULA WALISARAGE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553102508
ISBN 10 9553102506

Details

වෙහෙස වීම ඇගේ ආත්මයට තබා ඇණ ගසා තිබිණ.ජීවිතයේ අවසන් කාලයේදී සිරකුටිකාරියක ලෙස දහවල් දවස ගෙවන ඈ රාත්‍රියේ ගිනිකණ වැටෙන ටියුබ් ලයිට් එළියේ නිරන්තර මැස්මක නිරත වුවාය.අද පවා ඇගේ මුහුණ මහන මැසිම උඩින් තවත් මැසිමක් ලෙස තිබෙනවා මට මතක් කර ගත හැකිය.