UK DANDATA PAENI DUNNO

21%
LKR425.00LKR335.75

More Information

Language Sinhala
Author GUNATHUNGA YATIYANA VIDANAARACHCHI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553103789
ISBN 10 9553103782

Details

දකුණු වැව්ගම් පත්තුවේ උක් දඬු සමග වැඞී, උක් දඬු මෙන් මැඞීජීවන මකරන්ද නිපදවීමට කැපවුනු ජනවංශ කතාවක නිජ බිමට කතුවරයා අප කැදවාගෙන යයි. සුඛ - දුඛ්‍ය මෙන්ම, ආහ්ලාදය ද තැවරුණු පරක්-තෙරක් නොපෙනෙන එ් විසල් නිම්නයේ නවමු අත්දැකීම් රැුසක් මේ නවකතාව ගෙන හැර පායි.