UTHTHAREETHARA

20%
LKR550.00LKR440.00

More Information

Language Sinhala
Author Dr. Shirani A. Bandaranayake
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553117311
ISBN 10 9553117317

Details

2013 ජනවාරි මස 13 වන දින, ශි‍්‍ර ලංකාවේ 43 වන අගවිනිසුරුවරිය වූ ආචාර්ය ෂිරාණි එ්. බණ්ඩාරනායක මතභේදයකාරි දෝෂාභියෝග කි‍්‍රයාවලියක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එකී තනතුරෙන් නෙරපා හරිනු ලැබීය. 2013න් සය වසරකට පසුව, ශි‍්‍ර ලංකාවේ ප‍්‍රථම කාන්තා අගවිනිසුරුවරිය, අසීමිත බලයකින් සම්ප‍්‍රයුක්ත ජනාධිපතිවරයෙකුට මුහුණදුන් අයුරු ගවේෂණාත්මක සන්දර්භයකින් අනුස්මරණය කරයි.