VERONIKA MARENNA THIRANAYA KARAI

21%
LKR450.00LKR355.50

More Information

Language Sinhala
Author GAMINI VIYANGODA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553116185
ISBN 10 9553116183

Details

සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනික සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන් ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට පි‍්‍රය ය. ස්ථීර රුකියාවක් ඇත එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.