VISAL PAWURAK SE

LKR350.00

More Information

Language Sinhala
Author SOMALATHA WAIDYARATHNA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719666
ISBN 10 9556719660

Details

විසල් පවුරක් සේ ගොඩනැගීමේදී ඇය පාත්‍ර කරගෙන ඇති චරිතවලට විවිධාකාර වුත් සියුම් වුත් ගති ලක්ෂණ ආරුඪ කර ඇත්තේ යම තම වෘත්තීය ජීවිතය මෙන්ම බාහිර සමාජයෙන් ලද අත්දැකීම් විය යුතුය.පාඨකයා පිඩාවට පත් නොකර ඉතා මටසිලුටු ලෙස චරිත පෙළ ගස්වන්නට සහ කතාව ගලා යන්නට සෝමලතා වෛද්‍යරත්න ප්‍රකට කර ඇති බුහුටි බව අගය කළ යුතුය.