VIYARU WASANTHAYA

21%
LKR600.00LKR474.00

More Information

Language Sinhala
Author sagara sirisumana
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553114679
ISBN 10 9553114679

Details

”වියරු වසන්තය” පසුගිය අඩසිය වසක දේශපාලන, ආර්ථික, සමාජික හා සංස්කෘතික පරිහානියත්, නව ධනපති පන්තියේ නැගී සිටීමත් මෙම නවකතාවෙන් නිරූපණය කෙරේ. ගම, පන්සල පවා මෙම ප‍්‍රවාහයේ ගොදුරු බවට පත්වෙයි. මෙම නවකතාව කතාන්දරයකට සීමා නොවී සමාජය ගැඹුරින් විග‍්‍රහ කිරීමක් සිදුවේ.