
More Information
Language | Sinhala |
Author | SHANTHI DISSANAYAKE |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789556717501 |
ISBN 10 | 9556717501 |
Details
වඩ වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අප ඈත අතීතයට කැන්දාගෙන යමින් ගම් දනව් මත ජීවිතයද මහ පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් වෙලාගත් මිත්යාවේ අඳුරු මානව දයාවේ සුපසන් ආලෝකය එක වර ගෙන හැර පාමින් විචිත්ර වියමනක අසිරිය විදහාපාන වාලුකා, වාලුකාවක කෙම්බිම් දකින්නට අපට බල කර සිටින වගයි.