WANCHA WAELAEKVEEME NEETHIYA

21%
LKR350.00LKR276.50

More Information

Language Sinhala
Author KAPILA GAMINI JAYASINGHE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101358
ISBN 10 9553101356

Details

පිළිකාවක් මෙන් සමාජගත වී ඇති වංචා වැලක්වීමට මෙරට අපරාධ නීතියේ සහ සිවිල් නීතියේ ඇති ප්‍රතිපාදන සියල්ල අන්තර්ගත මෙම ග්‍රන්ථය,පරිච්ජේද 10 කින් යුක්තය. වංචා වැලැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 398 වගන්තියේ සිට 407 වගන්තිය දක්වා වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හා ඊට අදාළ විනිශ්චිත නඩු තීරණ ඇසුරින් කෙරෙන විවරණයක් පළමුව අන්තර්ගත වේ.