WANGU PARA

LKR450.00

More Information

Language Sinhala
Author SEETHA KUMARIHAMI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553101068
ISBN 10 9553101062

Details

ජීවත් ගමන තනි රේඛිය,සෘජු මුදු මාවතක් ඔස්සේ සිදුවන්නක් නොවේ.එය ආවට බහුල,ගල්මුල් පැදුනු වංගු බහුල ,මගකි.දහඅට වන්ගුවලටත් වඩා වංගු සහිත මඟකි.එම බාධක මග හැර ගමන් යන රිය නොපෙරලි එකී වංගු ගැනීම,ජීවිතයේ අභියෝගයන් ජයගැනීම මෙන්ම,ජීවිතාවබෝධය ලබා ගැනීම වෙයි.