WARNA

21%
LKR390.00LKR308.10

More Information

Language Sinhala
Author SHANTHI DISSANAYAKE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555739344
ISBN 10 955573934X

Details

ගොවි ජනපද ජීවිතය පාදක කරගනිමින් නවකතා කීපයක්ම ලියූ ශාන්ති දිසානායක වඩාත් පුළුල් අත්දැකීම් පරාසයක සැරිසරමින් ‘වර්ණා’ ලියා නිමවයි. මධ්‍යම පාන්තික මිනිසුන් ගේහ සිත ජීවන අනුභූතීන් අතර සැරිසරන ඇය එ්වායේ ශෝකාග්-නිය අනාවරණය කරයි.