WATHURA HORA - වතුර හොරා

LKR175.00

More Information

Language Sinhala
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553115409
ISBN 10 9553115403

Details

මෙය ඔහුගේ සැබෑ අත්දැකීමකි. චිත‍්‍රයක් ඇඳීමට පාට දිය කර තබා නින්දට යන ඔහු පසු දා උදෑසන දකින්නේ එම දිය සායම් සියල්ල වියළී ගොස් ඇති බවයි. ‘වතුර හොරා’ පොතෙන් ෂෝන් අපට ඉදිරිපත් කර තිබෙන්නේ එම සිදුවීම ඇසුරෙන් ඔහුගේ ආත්තම්මා සමඟ ඇති වූ කතා බහකි