
More Information
Language | Sinhala |
Publisher | SARASAVI PUBLISHERS |
ISBN 13 | 9789553115409 |
ISBN 10 | 9553115403 |
Details
මෙය ඔහුගේ සැබෑ අත්දැකීමකි. චිත්රයක් ඇඳීමට පාට දිය කර තබා නින්දට යන ඔහු පසු දා උදෑසන දකින්නේ එම දිය සායම් සියල්ල වියළී ගොස් ඇති බවයි. ‘වතුර හොරා’ පොතෙන් ෂෝන් අපට ඉදිරිපත් කර තිබෙන්නේ එම සිදුවීම ඇසුරෙන් ඔහුගේ ආත්තම්මා සමඟ ඇති වූ කතා බහකි