WAW PATHULE KINDURIYA

21%
LKR550.00LKR434.50

More Information

Language Sinhala
Author SHAMEL JAYAKODY
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789556719567
ISBN 10 9556719563

Details

යොවුන් වියේදී දුෂණයට ලක් වෙමින්, නොයෙක් හැල හැප්පීම්වලට බඳුන් වෙමින්, පන්නරය ලබමින්, පියාපත් ලැබ විස්තාරණය වෙමින්, අවසානයේ ඔහු සොයා යන්නට ඇගේ ඉරණම සමත් විය. මායාව හා යථාර්ථය අතර දෝලනය... ජීවිතයේ සැහැල්ලූව... ගැඹුර... හුදෙකලාව සැරිසරණ... තාරුණ්‍යයේ ඉරණම.