WEERA SATAN BIMA

21%
LKR350.00LKR276.50

More Information

Language Sinhala
Author TENNYSON PERERA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553114341
ISBN 10 9553114342

Details

මෙය දැවැන්ත සම්භාවනීය ස්පාඤ්ඤ නවකතාවක සාරය අඩංගු සිසු දරුවන් උදෙසා සම්පාදනය කරන ලද රසවත් කතාවලියකි. හාස්‍ය රසයෙන් හා මිනිසාගේ දුබලතා උත්කර්ෂයට නංවන ලද පරිච්ෙඡ්දවලින් පණ පෙවුන මෙම කෘතිය පාඨකයා සිනා සයුරේ ගිල්වන අවස්ථා හා චරිත නිරූපණ අඩංගු ප‍්‍රබන්ධයකි. අන්දරේගේ කතා සහ මහ දැනමුත්තාගේ කතා අසා ඇති ළමා පාඨකයා ඔවුන් විඳි රසයන්ගෙන් ඔබ්බට ගෙන ගොස් නව ආරේ රස වින්දනයකට මේ නවකතාව ගෙන යයි. යොවුන්-ළමා පාඨක පර්ෂදය මෙතෙක් විඳ නැති රසයක් මේ හරහා විඳ ගන්නවාට සැකයක් නැත.