YALI UPAN GAEHAENIYA

21%
LKR390.00LKR308.10

More Information

Language Sinhala
Author SHAMEL JAYAKODY
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789555738217
ISBN 10 9555738211

Details

ජීවිතයේ මූලික අරමුණු බිඳී විසිරී ගොස්, බලාපොරොත්තු සුන් වූ මොහොතක විශාකා පේ‍්‍රමය ගවේෂණය කරමින් අනන්ත වූ ලෝකයක සැරිසරන්නට පටන් ගත්තාය. පේ‍්‍රමයේ ශක්තිය හා ශාන්තිය සොයා ගිය ඇගේ කතාව අව්‍යාජ වූත් අපූර්ව වූත් චාරිකාවකි.