BB

In Stock

PAYMENT OFFERS
info Discounted prices will be applied on checkout
Visa
LKR 360.00
Visa & MastercardUp to 20% OFF
PayHere
LKR 382.50
PayHereUp to 15% OFF
KokoKoko
LKR 405.00
Up to 10% OFFRs. 135.00 x 3 months
INFORMATION
Language: Sinhala
Author: Saman Wickramaarachchi
Publisher: Sarasavi Publishers
ISBN: 9553136451
ISBN 13: 9789553136459
Description:

මෙම ලිවීම යථාර්ථවාදී වියයුතු යයි මගේ කියවන්නිය අදහන නිසා මා පළමුව කළයුත්තේ, ඔහුගේ හැටි සොබාව ප්‍රබන්ධ ගත කිරීමය. බැලු බැල්මට ඔහුට අවුරුදු 45ක්වත් ඇති. ඔහු කෙසඟය. ඉඳි කට්ටක් වගේ කෙසඟය. සෝමාරි පෙනුමක් සහිතය. මේ ඉඳිකට්ට රිටක් වගේ උස කෙනෙකු නොවේය. ඔහුගේ මිටි සිරුරට මේ කෙසඟ බව කොහෙත්ම යා දෙන්නේ නැත. ඒත් ඉතින් මා කුමක් කරන්නද? ඔහුගේ මුහුණ විස්තර කළ යුතු කිසිවක් නැති, ඩිමයි අටෙන් එකේ හිස් කඩදාසියක් මෙන් හතරැස් ය. එහි කිසිවක් ලියවී නොතිබීමද මගේ වරදක් නොවේ. වෙනසකට ඇත්තේ ඉදිරිපස දත්වලින් එකක් ඉදිරියට පැන තිබීමය. මෙම දත් ඒ මුහුණට එකතු කරන්නෙ අස්ලීල පෙනුමකි. ඔහුගෙ හිස් බැල්ම ඇස් ගෙඩි දෙකෙන් එළියට පැන ඇර දමා තිබූ ජනේලයක්ද පියමන් කර ඉබාගාතේ යයි.

Read the book here : Open Link
RELATED BOOKS

Recently Bought Together

School booklist promotion